Ceylon Life

is creating Life Style

0

patrons

About Ceylon Life

I realize that lot of people have questions about how to migrate to countries like USA, Canada, Australia ... . After I decided to create videos about these topics I realize that lot of people have unique questions to themselves. So I decided to create this Patreon Community to answer them quickly and effectively.

ගොඩක් අයට USA, Canada, Australia ... වගේ රටවලට යන හැටි ගැන ගැටළු ගොඩක් තියනවා. ඒ ගැන වීඩියෝ කරන්න පටන් ගත්තට පස්සේ මට තේරුණා ගොඩක් අයට මේ ගැන පෞද්ගලික ප්රශ්න තියනවා කියල. ඒවාට ටිකක් ඉක්මනින් වඩා කාර්යක්ෂම විදියට පිළිතුරු දෙන්න තමයි මම මේ Patreon Community එක පටන් ගත්තේ.
Select a membership level
CeylonLife Basic
$1
per month

1) You can ask direct questions that you have. I will reply before reply comments and other regular massages. 


 2) ඔයාලට පුළුවන් ඔයාලගේ ගැටළු කෙලින්ම මට මැසේජ් කරන්න.  ඒ ප්‍රශ්න වලට මුලින්ම පිළිතුරු දෙන්න මම පොරොන්දු වෙනවා.  (Comments වලට සහ අනික් මැසේජ් වලට කලින්)

CeylonLife Pro
$2
per month

1) You can ask direct questions that you have. I will reply before reply comments and other regular massages. 


2) You can ask for the next video. I will promise you to publish that video within a month.


1) ඔයාලට පුළුවන් ඔයාලගේ ගැටළු කෙලින්ම මට මැසේජ් කරන්න.  ඒ ප්‍රශ්න වලට මුලින්ම පිළිතුරු දෙන්න මම පොරොන්දු වෙනවා. 


2) ඒ වගේම ඔයාලට පුළුවන් ඊළගට ඔයාලට ඕන කරන වීඩියෝ එක ඉල්ලන්න. 

Goals
0 of 100 patrons
I will select 5 Patreons from CeylonLife Patreon Community and give them gifts.
අපේ patreon community එකෙන් 5 දෙනෙක් තෝරලා ඒ අයට තෑගි දෙන්න බලාපොරොත්තු වෙනවා.
1 of 2

Recent posts by Ceylon Life